මැණික් වෙළදාමේදී කෘතිම මැණික් හා ව්‍යාජ ගල් විකිණීම හා විකිණීමට තැත් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව..
ආරියතිලක 2026.09.13 ලෝකයේ මැණික් වෙළඳ පොළ පෙර පැවැතියාට වඩා මහත් ලෙස පෘථුල වී ඇත. මෙරට ද මැණික් වෙළඳාම, මැණික් කර්මාන්තයේ නියලෙන හා මැණික් කර්මාන්තයට අවතීර්ණ වන පිරිස් ද බහුල වී…
