ලක්ෂ 5ක නඩු ගාස්තු ගෙවූ නීතීඥවරයා, හිටපු අගවිනිසුරු ජයන්ත ජයසූරිය එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත ලෙස පත් කර තිබේද ඇතුලු තොරතුරු විමසයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි ඇති බවත් ඒවා නිවැරදි කර ගැනීම සඳහා නීතීඥ අරුණ ලක්සිරි මහතා සහ තවත් අයෙකු ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරා උත්සාහ ගත් අතර එහිදී ලක්ෂ ගණනින් රජයට නඩු ගාස්තු ගෙවීමට…
