දේශපාලන වශයෙන් පමණක් නොව හැම අතින්ම අසරණ වී සිටින ජනතාවගේ ඇස් පාදන මොළය පිරිපහදු කරන ඉතා හොඳ විශ්ලේෂණයක්.
මෙවැනි ලිපි වැඩි වැඩියෙන් ලියවෙන්න ඕනෙ. ජනතාව මුදාගත හැක්කේ දැනුම හරහා පමණයි. දැනුමේ ප්‍රධාන හතුරා බොරුවයි.ජීව විද්‍යාත්මක පරිණාමය තුළ මිනිසා ක්‍රම ක්‍රමයෙන් ශිෂ්ට වූයේ ඔවුන් සත්‍ය ගවේෂණයට පෙළඹුණු නිසයි.සත්‍ය යනු…