අපිට එරහිව අපි !
(කුකුලන් පොර කෙටවීම ) කුකුලන් පොර කෙටවීම සූදුවකි. කුකුලන් ඔවුනොවුන් එකිනෙකා හා කොටවන්නේ එකෙක් අනිකාට උසිගැන්විමෙනි. අරමුණ මුදල් හරිහම්බ කරගැනීමයි. මුදල් හරිහම්බ කරගන්නේ පොර වදින කුකුලන් නොව ඔවුන් කොටවන මිනිස්…
(කුකුලන් පොර කෙටවීම ) කුකුලන් පොර කෙටවීම සූදුවකි. කුකුලන් ඔවුනොවුන් එකිනෙකා හා කොටවන්නේ එකෙක් අනිකාට උසිගැන්විමෙනි. අරමුණ මුදල් හරිහම්බ කරගැනීමයි. මුදල් හරිහම්බ කරගන්නේ පොර වදින කුකුලන් නොව ඔවුන් කොටවන මිනිස්…
ආරියතිලක2024.08.02 ‘ඔන්ලයින් වීසා’ නිකුත් කිරීම අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද දින පනවන ලදී. ඒ පැනවීමත් සමඟ වීසා නිකුත් කළ නොහැකි තත්වයක් උද්ගතව ඇති බවත් අධිකරණ නියෝගයට ගරු කරමින්…
ඉකොනොමැට්ටා නම් ආරූඪ නමකින්අන්තර්ජාලයට මුදාහැර තිබූ ලිපියක අන්තර්ගතය අළාලාපහත සඳහන් සටහන තැබීමට අදහස් කළා. ලේඛකයා හැකි තරම් උත්සාහ කර තිබෙනවා තමන්ගේ විග්‍රහය අපක්ෂපාති පදනමක් මත සිදුකළ බව පාඨකයාට ඒත්කු ගැන්වීමට.…
මේ තුන්දෙනාගෙන් මා හොඳට දන්නේ ජයම්පතිව. ජයම්පති රනිල් සමග හැපෙන නිසා, මේ මැතිවරණ සමයේ බොහෝ දෙනකුට ජයම්පති වීරයෙක් සේ පෙනෙන්නට පුළුවන්. ජයම්පති කියන්නේ පල්ලියෙ ඉත්තෙක්. මහින්ද රාජපක්ෂව එළවා මෛත්‍රිපාල සිරිසේනව…
ආරියතිලක2024.07.30 දේශබන්දු තෙන්නකෝන් මහතාට පොලිස්පති දූරයේ වැඩ බැලීම අත් හිටවීම නියෝගය දෙන ලද්දේ ශ්‍රේෂ්ඨාධිකරණය විසිනි. මේ භික්ෂූන් වහන්සේලා ඇතුලු පිරිස ඒ නියෝගයට බලපෑම් කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයට කරන අපහාසයකි. එසේම ශ්‍රේෂ්ඨාධිකරණය සමස්ථ…
ආරියතිලක2024.07.29 ජනාධිපතිවරයා රාජ්‍ය සේවයේ පුරප්පාඩුවක් සඳහා සුදුසු යැයි නම් කළ අපේක්ෂකයකු ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත කළ පසු, එම අපේක්ෂකයා ඉවත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අධිකරණයට බලය දී ඇත්දැයි යන්න පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය…
දේශබන්දු දිසානායක මහත්මයාගේ හඬ පටයට සාවධානව ඇහුම්කන් දුන්නා. රටේ සමාජ ආර්ථික හා දේශපාලන ප්‍රශ්න වලට දීර්ඝකාලීන විසඳුම් ලෙස පිළිගත හැකි කරුණු රාශියක් එහි අඩංගු වී තිබුණා. වැරැද්දක් සෙවීමේ අදහසින් නොව…
ශ්රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපතිරනිල් වික‍්‍රමසිංහ මැතිතුමා,ජනාධිපති කාර්යාලය,කොළඹ.ගරු ජනාධිපතිතුමනි,සමාජ පරිහානියට හේතු වන සදාචාර විරෝධි යෝජිත සමරිසි පනත් කෙටුම්පත පිළිබඳවයිරටක සංස්කෘතික අනන්‍යතාවන්, ඓතිහාසික උරුමය හා චිරාගත සද්චාරිත‍්‍රයන් නොසලකා පටු…
පන්සිය පනස් ජාතකයේ අපණ්ණක ජාතකය හා වන්නුපථ ජාතකය තුළ මානව ක්‍රියාකාරකම් පිළිබඳව වටිනා උපදේශයක් ගැබ් වී තිබෙනවා. අපණ්ණක ජාතකයේදී ගල්කරුවන් “යක්කුන්ට” බිලි වෙනවා. එසේ වූයේ යකුන් මනුෂ්‍ය වේශයෙන් පෙනී සිටිමින්…
ජාතික ජන බලවේගය විසින් පිහිටන ආණ්ඩුවක් යටතේත් රාජ්‍ය ව්‍යාපෘති අරමුදලක් ආරම්භ කර ඒ සඳහා ඕනෑම පුද්ගලයකුට මුදල් ආයෝජනය කිරීමේ හැකියාව ඇති කරන බව එම පක්ෂයේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු…
ආරියතිලක2024.07.16 බුදු දහමට එල්ලවන තර්ජන වැලැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර යුතු බව බුද්ධ ශාසන ආගමික සහ සාස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවැසූ බව මාධ්‍ය වාර්තා කර තිබිණි. අපරාධ…
Courtesy The Daily Mirror Colombo, July 15 (Daily Mirror)- The Fundamental Rights petition filed by a lawyer seeking a declaration that the Presidential election should not be held without a…
ආරියතිලක2024.07.14 නිත්‍යානුකූල මත්පැන් මිල පහත දමන්නේ නම් එය රටේ ජනතාවට වැදගත් බවත් හිමියෝ කියා සිටිති.නිත්‍යානුකූල මත්පැන් වල මිල අඩු කළහොත් කසිප්පු ජාවාරම නතර කළ හැකි බවත් ජාතික නාමල් උයනේ නිර්මාතෘ…
මෙවැනි ලිපි වැඩි වැඩියෙන් ලියවෙන්න ඕනෙ. ජනතාව මුදාගත හැක්කේ දැනුම හරහා පමණයි. දැනුමේ ප්‍රධාන හතුරා බොරුවයි.ජීව විද්‍යාත්මක පරිණාමය තුළ මිනිසා ක්‍රම ක්‍රමයෙන් ශිෂ්ට වූයේ ඔවුන් සත්‍ය ගවේෂණයට පෙළඹුණු නිසයි.සත්‍ය යනු…
https://youtu.be/FAxVw0MFm8g?si=78ck7K0Ve8QgSSyT
සැබෑ ජනමාධ්‍ය අපේ රටේ තිබෙනවනම්, ජනතාවට අවශ්‍ය කරන දැනුම ලබා දෙමින් එම මාධ්‍ය සමාජය වෙනුවෙන් මහඟු සත්කාරයක් ඉටුකරනවා. බංකොලොත් දේශපාලනයේ් සෘජුප්‍රතිඵලයක් වන ජඩ මාධ්‍ය හිස් අහසේ පැල වගාකර ඒවායේ අස්වනු…
දේශබන්ධු ආචාර්‍ය සුදත් ගුණසේකර නැවත පලකිරිමකි 2024.3.26. මේ රට පිළිබඳ සත්‍යයේ ඉතිහාසය. ප්‍රාග් ඉතිහාශය පසෙක තැබුවද ලොව පුරා ඉතිහාශය හා පුරාවිද්‍යාව පිළිබඳ ප්‍රවීන පඬිවරුන් විසින් පිළිගත් ඉතිහාශය අනුව මේ රට…
Dr. Sudath Gunasekara Part 1 I would like to draw the immediate attention of all-patriotic citizens of this country particularly living in the downhill areas of these Tea plantations and…
https://youtu.be/9Gn9J0RaTOk?si=j9gd-prrCLOh6QZB
Protected by Security by CleanTalk