මානව පරිණාමය, නීතියේ උපත සහ ශිෂ්ටාචාරයේ ප්‍රථම සීමා රේඛාව
පාලිත ආරියරත්න මානව ඉතිහාසයේ සැබෑ හැරවුම් ලක්ෂය සහ ශිෂ්ටාචාරයේ ප්‍රවේශය සනිටුහන් වන්නේ හුදෙක් ගල් මෙවලම් සොයා ගැනීමෙන්, ගින්දර පාලනය කිරීමෙන් හෝ කෘෂිකර්මාන්තයේ ඇරඹුමෙන් පමණක් නොවේ. බාහිර සාධක මතම පදනම් වෙමින්…
