Spread the News

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 9 වැනි වගන්ති සඳහන් වන බුද්ධ ශාසන නීතිය සුරස්ථිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම රජයේ ව්‍යවස්ථා නුකුල වගකීම වේ. මෙම බලය අනිකුත් ආගම් සඳහා බල නොපැවැත්වේ. අඩුම ගණනේ 1972 පසුව හෝ මෙරට සිටිනා සියලුම දේශපාලන කණ්ඩායම් ආගමික කණ්ඩායම් මගින් බුද්ධ ශාසන නීතියට පටහැනි ක්‍රියා සිදුවූ ආකාරය හා සිදුවන ආකාරයා පරීක්ෂා කොට බැලීමට රජය විසින් වෙනම පොලිස් විමර්ශන අංශයක් ඇති කළ යුතුය. එම පරීක්ෂණ පවත්වා බුද්ධ ශාසනයට පටහැනි ධනාත්මක හෝ සෘණාත්මක ක්‍රියාවක් වන්නේ නම් එම කල්ලි, කූට්ටම්කාරයන්, පංගනාත් තු කාරයන් , දේශපාලන කණ්ඩායම්, තහනම් කළ යුතුය- පාලිත ආරියරතන

Protected by Security by CleanTalk