wife-of-former-State-Intelligence-Service-Director-Major-General-Retd.-Suresh-Sallay
Spread the News
Tribute to Manory Salley — A Humble Lady Standing by Justice

ඇය තමන්ගේ ස්වාමිපුරුෂයා වෙනුවෙන් පෙනී සිටින්නේ යුක්තිය ඉටුකර ගැනීම සඳහා මිස ඇයගේ ස්වාමියා යම්කිසි අපරාධයකින් මුදවා ගැනීමට හෝ කිසිම අයෙකුට අගතියක් කිරීමට හෝ කිසිම අපහාසයක් කිරීමට නොවේ. නීත්‍යානුකූල පරීක්ෂණ සිදුවන අවස්ථාවකදී මින්සුන් කියාගන්නා මිනිසුන් මෙම කාන්තාවට කෘතඥතාවක් නොපෙන්වන්නේ නම්, එය යුක්තිය ඉටු වීමක් නොව, සාධාරණත්වය බිඳ වැටීමකි. විවිධ අය මෙම කාන්තාවට කොතරම් චෝදනා කළත් ඒ හැම දෝෂාරෝපණයක්ම එරෙහිව ඇය නැගී සිටින්නේ ජිවිතයේ අඹු සැමි යුවලක් ලෙස දුක සැප දෙකම එකම ආකාරයෙන් බෙදා හද ගතයුතු මෙන්ම වර්තමානයේ ප්‍රසිද්ධ භාවිතාවක්වන විවාහ පොරුන්දුව සමාජයට මතක් කර දෙමින්ය. විවාහ පොරොන්දුවද නොමිනුසුන් හට මතක් කර දෙමින් නීති කටයුතු අන්සවල ආධාර උපකාර ඇතුව කරට කර ඇයට එරෙහිවන් හට ඇය නීති පිලතුරු තබමින් සිටි. ඇය දිනපතා පෙන්නුම් කර සිට්ටින්නේ විශේෂයෙන් තම අසරණ දරුවන් හට ඇය පෙන්වා දෙන්න්නේ, මෙවැනි අවස්ථාවල නිතිය බලාත්මක කිරීමට අප සිටගතයුතුය යන කාරණයත් පොලු, මුගුරු, යදම් මඟින් පෙන්නුම් කරණ මිලේචත්ව්‍ය හඹා යාම නොව මාතෘ ප්‍රේමයය ඊට වඩා වටිනා යන කාරණයය. තම සැමියාටද මෙත්තා ,කරුණා ,මුදිතා ,උපේක්ෂා වඩමින් ඇය මාතෘ භාර්යාවක් වශයෙන් තම  සිටගත යුතු ස්ථානයේම ඉන්ද්‍ර කිලයක් සේ නොසැලී සිටි. තම සැමියා ආරක්ෂා කරන ඇයට බණින මිනිසුන් මේ කුමක්ද කරන්නේ?  ඔවුන් නීතියට ගරු නොකරන්නේද ?,ඒ කෙසේවෙතත් මේ නොමිසුන් සියල්ල හට හා තම තමන්ගේ දෙමවුපියන්ගේ සිට තමන්ගේ පැවතෙන හෝ ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඔවුන් ඔවුන්ගේ සැබෑ පවුල් ජීවිතයකට ගත යුතු ආදර්ශ, උපමා, සිද්ධි, අත්පොදේශ රාශියක් මෙම යකඩ ගැහැණිය, දිරිය කාන්තාව, දිරිය මව සටහන් කරමිනි සිටි. ඇය රටට පරමාදර්ශයකි.

මිලේචත්වයේන් යුතු මිනිසා සටනක් දිනන්ට බැරිවිට අධෝ මුඛය පෙන්වන්නා මෙන් ඔවුන් ඔවුන්ගේ අධෝ මුඛය පෙරට ගෙන තවද එය ඔවුන්ගේ මුකරි කම හා පටලවා හා වචාලා කටවල් වලින් විවිධ ප්‍රසිද්ධ ප්‍රකාශ කරමින් උන්මන්තයකින් ලෙස සමාජයේ බොරු වීරයන් සේ රඟපාමින් සිටි. අපි මෙය ඔබට මතක් කර දෙන්නෙමු කවදා හෝ තම පවුල් ජීවිතය තුල දුකේදී සැපේදී නියම අඹු සැමි යුවලක් ලෙස එකිනෙකා රැකගන්නේ කෙසේද කියා ඉගෙන ගැනීමට අද මැයට බැනවදින ඔබට කවදා හෝ මැයගේන්  ඉගෙනගැනීමට ඔබට සිදුවේවි, එය ඔබට ආදර්ශයක් උපකාර වේවි එදාට ඔබ ඔය පුහු මායාවන් මිදී මෙවන් අග්‍රගණයේ කාන්තාවන් තම මව පුතු රකින්නා සේ ඇය තුල රැඳී චිත්ත ශක්තිය මෙයයයි නිබදව සිතනවා අනිවාර්යයි.

මැය විසින්  ගත් ඒ ගමන් මග එනම් අනෙකා කුමණ දෙයක් කරත් අඹු සැමි යුවලක් ලෙස ජිවිතයේ දුක්,කරදර,කම්කටොළු පැමිණ විට තමන්ගේ ජීවිතයට මැයගේ ජීවිතය ආදර්ශයක් කරගනු ඇත.නීතියේ සාධාරණත්වය තීරණය වෙන්නේ මිනිසුන්ගේ හිත්වල ඇති වන කේන්තිය හෝ චෝදනා මත නොව, තර්කානුකූල භාවය මතය.යමෙක් වැරදි වුවත්, නිවැරදි වුවත් යුක්තිය මැනිය යුත්තේ කෘතඥතාව සහ සත්‍යයේ ඇති අභිමානය සහ නීතියේ සාධාරණත්වය ඔප්පුකරමිනි. මිනිසුන් තිර්සනුන් මෙන් තම අගම දහම ලොව තුල පින්බවිමට,දේශපාලනය ඔප්නවන්වා ගැනීමට නිවැරදි මිනිසුන් පවා පස්කඳු යට ගිල්වමින් මඩ ප්‍රචාරයන් හා බොරු,බේගල් ,කෙප්ප, පච, මුසාවාද , මුහුණ පොත් මාධ්‍ය පඩි වදන් පවසමිනි සිටින බොහෝ දෙනෙක් සිතුවේ නිතිය ඉදිරියේ චුදිතයෙකු වී අසරණවන නිදහසට කාරනා කියන්න නොමැති විට යුක්තිය වෙනුවෙන් ස්ථාවරව පෙනී සිටිමින් මැය කට කාටත් උදාර කාන්තාවකට ලෙස කදිම ආදර්ශයක් දැනටම සපයා ඇත. සිංහල බෞද්ධයන් විදිහට අප මතක තබා ගත යුත්තේ, ඉතාම කුරිරු ත්‍රස්තවාදියෙකුගේ බිරිඳක් වුවත් ඇය තමන්ගේ සැමියා වෙනුවෙන් පෙනී සිටි පලියට අප කිසිම දිනක කිනම් හෝ කාන්තාවකට බන වැදී ඇයට චෝදනා කර නැති බවයි. එළාරගේ අම්ම හෝ බිරිඳ, රමාණයේ අපට එරෙහිව සිටි කෙනකුට හෝ සංකර සිරිත් විරිත් විශ්වාශ බලෙන් පතුරා අප දේශය සදාකලික අඳුරකට ඇද දැමු පර සුද්දන්ටද අප ඔවුන්ගේ අම්මාට හෝ බිරින්දෑ වරුන්ට බල්ලන් මෙන් බුරා නැත. එය අප ජාතිය සතු අනුලන්ඝනිය සිරිතකි. මන්ද, සැබෑ යුක්තිය කියන්නේ මිනිසුන් හෙළා දැකීමට නොව, කරුණාව සහ අපක්ෂපාතීත්වය අගය කිරීම මෙම නීති කෘතයේදී ඉතා වටිනා බැවිනි. දේවවාදීන් තම දෙවියන් උදෙසා ලොව රජ තාන්ත්‍රික මෙන්ම, දේශපාලනය තුලින් කරන්නාවූ මිනීමැරීම් හෝ කිසිම ප්‍රාණගාතකයකට අප පවුද්ගලිකව මෙන්ම ප්‍රසිද්ධියේ විරුද්ධ වන්නෙමු! .”

  • පාලිත ආරියරත්න සෙංකඩගල සිංහද්වාරයේ සිට 

Protected by Security by CleanTalk