Spread the News

මානව හිමිකම් යනු ස්වදෙශිකයෙකු ස්වදෙශිකයෙකු අතර පමණක් කඩවිය හැකි කාරණයක් බව නොවන්නේද ? ස්වදෙශිකයෙකු හෝ විදේශිකයෙකු හෝ (නොරටුගේ අතර ) ගට්ටනයක් ඇති වුවහොත් එය අපරාධ නිතිය යටතේ ප්‍රශ්න කරණ කාරණයකි. එබැවින් සිංහල බොදුනුවන්ගේ අයිතීන්ට අපෙන් නොහා නොමිලේ අනුනට බෙදා දෙන මානව හිම්කම් නාමයෙන් සිටින මානව හිම්කම් කුට්ටම් කාරයන්ට ප්‍රති විරෝධය දක්වන්න. සිංහලයාට නැතිවී තිබෙන මානව හිමිකම් සහ මානව අයිතීන් ගැන කථා කිරීමට බටහිර සම්භවයක් ඇති රටවල සිට ඇතිවුණු සංවිධාන වල සිට ඩොලර් වලට කෙළ හලන නිවට සිංහලයන් උත්සහයක් නොගන්නේ මන්දැයි ඇසිය යුත්තේය?

ලොව අපි වාගේ පැරණි ජාතියක අහිමිවී ගිය දැ පිළබඳ හඬ නොනගන්නේ මුදල් වලට ඇති කැදරකමටද ?

නැතහොත් අන්තිමේදී රටත්,ජාතියත්,බුදු සසුනත් නැත්තටම නැති කිරීමේ අරමුණෙ ඔබ සිටින නිසාද?

මානව හිම්කම් සංවිධාන නිසා තම නිල, බල,තල, පොදු අයිතීන් අහිමි වුවන් සංවිධානය වී. සමහර මානව හිමිකම් සංවිධාන ක්‍රියාකාරීන්ගේ අන්තර් ජාතික උවමනාවන් සාර්ථක කරගැනීමට ඔවුන් විසින් සත්‍ය වසන් කොට කරනු කාරණා ඉදිරිපත් කිරීමෙන් හා හෝ තමන් තාමත් අසාධාරණ නඩු තීන්දුවකට අසු උනා දොයි යන සැකයක් ඇත්නම් එමඟින් මඟින් ඔබගේ පරම අයිතය ගිලිහි ගොස් ඇත්නම් ඒ සදහා ගමේ නායක හාමුදුරුවරු හෝ සිහළ බොදු පිරිස් සමග එක්වී මේ නව අරමුණු සහිත සංවිධාන(මානව හිම්කම් යැයි කියනා සංවිධාන නිසා මානව හිම්කම් කඩවුණු පිරිස්ගේ සංවිධානය ) සදා ගැනීමට කාලයයි. මේ මැතකදීත් අපේ රටට එල්ලවන ජාත්‍යන්තර යුධ අධිකරණය චෝදනා වලට විරුද්ධවද මේ නව සංවිධාන මඟින් හඬක් නගා අපේ රණ විරුවන්ද මේ ජාත්‍යන්තර අලුගොසුවන්ගෙන් බේරා ගන්න ලෙස ඉල්ලමි. (මෙවන් ආකාරයේ සංවිධාන ගමින් ගමට ඇති කිරීමෙන් හා තිබෙන මානව සංවිධාන තුලට අඩුම ගණනනේ සිංහල භික්ෂු නායකත්වය 20% ක්වත් වැඩිකර ගත යුත්තේය. ටිකෙන් ටික රට තුල ගොඩනැගෙන මේ ඊනියා මානව හිම්කම් ගුණ්ඩුවේන් අප රට බේරාගනිමු.

ඒ වගේම සාමාන්‍ය මිනිසුන්ගේ සාධාරණ අයිතීන් සඳහා පෙනී සිටින මානුෂිය මානව හිම්කම් සංවිධානවලට අප ගරු කිරීමටද අමතක නොකරමු. ඒ අතර ජාතිවාදයට, වෙනම රටක් ඉල්ලීමට නිතර දඟලන, අපේ රණ විරුවෝ මිනිස් ඝාතනය කලා, අපේ අයිතීන් අපිට දියවූ යැයි කියමින් නිකරුණේ අප රටේ කීර්ති නාමය ජාත්‍යන්තර යුධ අධිකරණය රැගෙන යාමට දඟලන්නන් හා රටේ ඒකීයත්වයට සිහළ බොදු අයිතීන්ට පහර ගසන හොර තක්කඩි දේශපාලකයන්ගේන් ද වන හානි වලට ඉහත කි සංවිධාන හාරා ක්‍රියා කරන්න. ක්‍රියා කරමු!

භික්ෂුන් වහන්සේලා මෙම කටයුත්තේ ප්‍රමුඛත්වය ගනිත්වා!

තෙරුවන් සරණයි !

දෙශාභිමානී සුර්ය වංශ රත්න විභූෂණ පාලිත ආරියරත්න