Author: News Room

බුදුන් බෝධියට වඳින්න කිව්වෙත් නැහැ, බුදුන්ගේ කාලේ බෝධි පූජා තිබ්බෙත් නැහැ කියලා කථිකාචාර්යවරයෙක් යැයි කියාගන්නා කැකිරාවේ සුදස්සන හිමි වීඩියෝ සම්මුඛ සාකච්ඡාවකදී කියන ආකාරය මා අසාගෙන සිටියා.

මොහුව මා පෞද්ගලිකව හඳුනනවා. කලකට ඉහත දී මගේ ගෝලයෙක් වෙන්න කැමැත්ත පළ කළත් මා ඊට කැමති නොවුන නිසා සම්බන්ධය පූර්ණ වශයෙන්ම දුරස් වුණා. ඒ ගැන මා හට ඇත්තේ සතුටක්. බුදුන්ගේ…

අනුර ඉතා බුද්ධිමත් විචක්ෂණශීලී පුද්ගලයෙක් යයි දේශපාලනයේ එළ්ලෙන්න වැල් නැතිව ඇඹරෙමින් සිටින උදය ගම්මන්පිළ විසින් ප්‍රකාශ කිරීම, ශ්‍රී ලංකා දේශපාලනයේ අවස්ථාවාදී නිරුවත් බව මනාව සංකේතමත් කරනවා.

කපන්න බැරි අත ඉඹිනවා කියන්නේ ඔන්න ඕකට තමයි. අනුර කුමාරගෙ බුද්ධියයි ගම්මංපිළගේ බුද්ධියයි කියන්නෙ දෙකක් නොවේ එකක්. පදින විට ඔරුවේ උඩ පැත්තයි පෙරලුන විට ඔරුවෙ යට පැත්තයි දෙකම හොඳයි කියන…

වියතුනි ! මගේ මව් බිම උලා නොකනු මැන ……..!

මා පොලව. එය මා වෙනුවෙන්මය. දිය සීරාව මා පිණිසමය. සුළඟ. මා පිණිසමය. මොනවා ? පොලව යනු ලොව සියලු බිම්ය. දිය යනු ලොව සියලු දිය කඩිතිය. සුලඟ. ලොව සියලු ප්‍රානින්ගේ ගේ…

ෆෙඩ්රික් කොටුවට මම පැන්නේ මෙතනින්ය  !

එදා, වරෙව් …… වරෙව් , වරෙව් , වරෙව් …… යමව් පෙරට….. බලාපියව් ….මුන් වැටි බැඳ ඇති අන්දම. කාගේ ගෙදරද ? අපේ ගෙදරම. කාට ගහන්නද ? අපිටම ගහන්න. සෙනවිවරුනි ……. !…

Protected by Security by CleanTalk