Author: News Room

අලුත් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ගැමි සුවඳ ගැන වර්ණනා කරමින් මාගේ ඥාති පුත්‍රයෙක් මවෙත එවා ඇති මනඃකල්පිත රචනාවට නොව ඊට සමානව සිතන බොහෝ දෙනකුගේ දැනගැනීම සඳහා පහත සඳහන් සටහන තැබුවෙමි.

රම්බන්ඩගේ පුතා හොඳ මිනිහෙක් වෙන්න පුළුවන්. නමුත් ඔහු බලයට පත් වන්නේ අවංක පුද්ගලයෙක් ලෙසින් නොවෙයි. කුණු දේශපාලනය හරහා ඕනෑම අවංක පුද්ගලයෙකු වංක පුද්ගලයෙක් විය හැකියි. මෙතෙක් බලයට පත්වූ හැම නායකයා…

Protected by Security by CleanTalk