පසුගිය දිනක පොත් ප්‍රදර්ශන භූමියකදී එක් තරුණයෙක් තවත් තරුණයකුගේ හිසට මොට ආයුධයකින් පහර දී ලේ ගලන තුවාලයක් ඇති කිරීම යුග පෙරළියක ලක්ෂණයක්ද?
නැතිනම් තිබුණු තත්ත්වය තවත් උග්‍ර කර මිනිසුන්ට නිදහසේ පාරට බහින්නවත් බැරි තත්ත්වයක් උදා කරනකෲරත්වය ම්ලේච්ඡත්වය රජ කරන යුගයකට අත වැනීමක්ද? NPP එක ජනතාව මුළාකරමින් දුන් පොරොන්දුව වූ හැරවුම් ලක්ෂය මේකද?…
