යුද්ධයෙන් පසු අපි රටේ අධිවේගී සංවර්ධනයක්‌ කළා

යුද්ධයෙන් පසු අපි රටේ අධිවේගී සංවර්ධනයක්‌ කළා – හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මාවතගම දී කියයි මාවතගම – කාන්තිමාලා උඩගෙදර අද මේ විනාශකාරී රජය දින 100 වෙනුවෙන් දුන් පොරොන්දු ඉටු වී…

මහඇමැතිගේ ආරක්‍ෂක රියෙන් රියෑදුරා ගංජා ඇදලා

මහඇමැතිගේ ආරක්‍ෂක රියෙන් රියෑදුරා ගංජා ඇදලා හේමන්ත රන්දුණු – කෑගල්ල එම්. බී. පහලවත්ත සබරගමුව පළාත් ප්‍රධාන ඇමැති මහීපාල හේරත් මහතාට අයත් ආරක්‍ෂක නිල රථයෙන් ගංජා තොගයක්‌ ප්‍රවාහනය කරමින් සිටියදී එහි…

හක්‌ ගෙඩිය ගිලී දියමන්තිය මතුවීම!

හක්‌ ගෙඩිය ගිලී දියමන්තිය මතුවීම! පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් අපවත් වී දැන් මාස 132 ක්‌ ගතවී ඇත. සෝම හිමියන්ගේ අපවත්වීම ගැන යළි සිහිකරන්නට සිදුවූයේ යළිත් වරක්‌ මැතිවරණයක්‌ ප්‍රකාශයට පත්කර ඇති…

මෛත්‍රිපාල සමග ඇයි හොඳයියක්‌ අවශ්‍ය නැහැ

අනාවැකිය මෛත්‍රිපාල සමග ඇයි හොඳයියක්‌ අවශ්‍ය නැහැ මම කිසිම දේශපාලන පක්‍ෂයක සාමාජිකයෙක්‌ නො වෙමි. එහෙත් මට රනිල් මෛත්‍රිපාල පික්‌පොකට්‌ ආණ්‌ඩුව මැතිවරණයේ දී පරාජය කිරීම අවශ්‍ය වෙයි. එයට හේතුව ඒ ආණඩුව…

හෙළ උරුමය නව පෙරමුණ හා පිවිතුරු හෙළ උරුමය

සන්ධානයෙන් ඉවත්වී හෙළ උරුමය නව පෙරමුණකින් ඡන්දයට දයා ලංකාපුර එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් ඉවත් වී ඉදිරි මැතිවරණයට නව පෙරමුණකින් තරග කිරීමට ජාතික හෙළ උරුමයේ මධ්‍යම කාරක සභාව තීරණය කළ බව…

ගිය ආණ්‌ඩුව කළ වැරදි යහපාලන ආණ්‌ඩුවත් කරනවා

ගිය ආණ්‌ඩුව කළ වැරදි යහපාලන ආණ්‌ඩුවත් කරනවා පැෆරල් විධායක අධ්‍යක්‍ෂ චමින්ද සිල්වා මැතිවරණ සමයේ පසුගිය රජය කළ වැරදිම යහපාලන ආණ්‌ඩුව මගින්ද සිදුකරමින් සිටින බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්‌ටිආරච්චි…

රජීව් ඝාතකයන්ට නිදහස දිය යුතුයි

රජීව් ඝාතකයන්ට නිදහස දිය යුතුයි ඉන්දීය හිටපු විනිසුරු කියයි චතුර පමුණුව රජිව් ගාන්ධි ඝාතකයන්ට නිදහස ලබාදිය යුතු බව හිටපු ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මාර්කන්ඩේ කට්‌ජු ප්‍රකාශ කර ඇත. රජිව් ගාන්ධි ඝාතකයන්…

ජනපති මෛත්‍රී විශාලම පාවාදීම සිදු කළා

ජනපති මෛත්‍රී විශාලම පාවාදීම සිදු කළා – ටිල්වින් සිල්වා අජිත් අලහකෝන් පැවැති ඒකාධිපති පවුල් පාලනය පරාජය කිරීම සඳහා පෞද්ගලික අරමුණු රහිතව ඡන්දය දුන් හැටදෙලක්‍ෂයකට එරෙහි වෙමින් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා මෑත…

ජිනීවා වාර්තාව ඊළාම්වාදියකුගේ අතේ

ජිනීවා වාර්තාව ඊළාම්වාදියකුගේ අතේ කීර්ති වර්ණකුලසූරිය ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා විමර්ශනය කළ ජිනීවා පරීක්‍ෂණ මණ්‌ඩලයේ වාර්තාවේ තොරතුරු ප්‍රංශයේ සිටින ඊළාම්වාදියකුට ලැබී ඇත. මෙම වාර්තාව අගෝස්‌තු 10 වැනිදායින් පසු…

Protected by Security by CleanTalk