ලංකා විදුලිබල මණ්ඩලයේ නමින් සිදුකෙරෙන නවතම දුරකථන වංචාවක්
මහනුවර ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ලංකා විදුලිබල මණ්ඩලයේ නමින් සිදුකෙරෙන නවතම දුරකථන වංචාවක් පිළිබඳව තොරතුරු වාර්තා වේ. මාසික විදුලි බිල්පත රුපියල් 10,000 ඉක්මවන පාරිභෝගිකයන් ඉලක්ක කරගනිමින්, බිල්පත් ගාස්තු අඩු කිරීම සඳහා…
