පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ නඩුවේ සාක්ෂි විභාගයේදී අද සිදුවුයේ කුමක් ද?
2019 වසරේ පාස්කු ඉරුදින කොළඹ හා තදාසන්න ප්‍රදේශවල කිතුනු දේවස්ථාන, සංචාරක හෝටල් ඉලක්ක කරගනිමින් එල්ල කෙරුණු මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් මියගිය හා තුවාල ලැබූවන්ට යුක්තිය ඉටු කිරීම සිය අරමුණ බව නීතිපතිවරයා…
