ශ්‍රී ලංකාවේ ඇති සියලුම සංස්කෘතීන් අභිබවා ඉදිරියට ඇවිත් තිබෙන්නේ කුමන්ත්‍රණ සංස්කෘතියයි.
ශ්‍රී ලංකාවේ ඇති සියලුම සංස්කෘතීන් අභිබවා ඉදිරියට ඇවිත් තිබෙන්නේ කුමන්ත්‍රණ සංස්කෘතියයි. එක්තරා යුගයක් තිබුණා කුමන්ත්‍රණකරුවන්ට ලංකා භූමියේ පල නොදරපු. විවිධ දෙවිවරුන් සහ දිවි දෙවි දේවතාවුන් ගැන විශ්වාස කරන ශ්‍රී ලාංකිකයින්…
