13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ ඉන්දියානු විදේශ ප්‍රතිපත්තියඉන්දියාව විසින් ලංකාවේ බුදුසසුණ විනාශ කිරීමේ වෑයම | India’s attempt to demise Buddhism in Sri Lanka13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ ඉන්දියානු විදේශ ප්‍රතිපත්තිය

Spread the News

පර්යේෂණ සහ විශ්ලේෂණ මත පදනම් වූ මෙම සාකච්ඡාවේ පහත සඳහන් කාරණා ඇතුළත් වේ.

🔸 ඉන්දියාවේ රාජ්‍ය ලාංඡන සහ බෞද්ධ උරුමය

🔸 ධාර්මික ශිෂ්ටාචාරය

🔸 ශ්‍රී ලංකාවේ බුද්ධ ශාසනය

🔸 ඉන්දියාවේ ඓතිහාසික විදේශ ප්‍රතිපත්තිය

🔸 ඉන්දියාවේ වත්මන් විදේශ ප්‍රතිපත්තිය

🔸 ඉන්දියාවේ සහ ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සමානකම්

🔸 ඉන්දු ලංකා ගිවිසුම සහ එහි අනිටු විපාක

🔸 අරාජිකවාදී ගාන්ධි දේශපාලනය ලංකාව සහ ඉන්දියාව විනාශ කළ ආකාරය

🔸 ගාන්ධි පරපුර දකුණු ආසියාවේ ගැටුම් සමුදායක් නිර්මාණය කිරීම

🎙️සාකච්ඡාව මෙහෙයවීම: ප්‍රවීණ මාධ්‍යවේදී සහ ලේඛක දේශමාන්‍ය පාලිත ආරියරත්න.

අදහස් දැක්වීම: ඉන්දික සහභණ්ධු,
භූදේශපාලන නිරීක්ෂක

🌐🔗

podcast discuss ;

📌 legality of 13a in question

📌India diplomatic relations established by the emperor Ashoka.

📌 Potential of BJP

📌 Blunders of Dr. Jaishankar

📌 Guidelines for Indian Foreign Policy in 21st century

📌 India Constitution and Buddhism

📌 Internal conflicts created by Gandhis

📌 Congress party an Waqf board in Jammu and Kashmir

📌 Re-assessment of State Policies on Dharmic Civilization

📌 Constitution responsibilities and accountability